Pages

Tuesday, May 28, 2013

කෝ මගෙ මැණිකෙ

මේ තරම් දුර සංසාරේ කොහොම හොයන්නද ඔයාව
මම ගොඩක් ඇවිද්දා ඒත් දැක්කේ නෑ
කියන්න බැරි තරම් පාළුවක් තනිකමක් දැනුනා
ඒත් සතුටින් හිත මගේ
ඒ ඔයා වෙනුවෙන් මම කරන දේ
ඇතත් නැතත් ඔයාට සතුටු වෙන්න පුලුවන් දෙයක් හින්දා
මම ගැන ආඩම්බර වෙන්න
මම ගැන සතුටු වෙන්න
හැමදාමත් මාවම ප්‍රාර්ථනා කරන්න
මගේ ලඟින් ඉන්න

නිවන් දකින කල් මගෙත් එක්කම ඇවිද යන්න

ලීවේ


No comments:

Post a Comment

ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා