දුටු දින ම දැක නොතිබුනත් දෑස
නොදැනී ම දැනුනෙ හුරු බව බෝම
පැකිලුනත් ඒ හුරුව රදවාම
පුසුබ දැනුනා නුබගේ සසරේම
නොගෙවෙන්න ඔබ එක්ක දිනයක්
නොමැකෙන්න ඒ මතක කිසිවක්
නොසිඳන්න දුන් සෙනෙහෙ බිදුවක්
නොනිමෙන්න මගේ ලග විතරක්
- යශෝ -
No comments:
Post a Comment
ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා